Families near the Gintota Railway Station
Karava Facebook Post
The elite
Karava residential neighbourhood of Gintota
ගිංතොට තිබූ ප්‍රභූ කරාව කලාපය.
At least
from the late 1800s to the mid 1900s, there's been an elite Karava residential
area around the Gintota Railway station and Galle Road.
අවම වශයෙන් 1800 ශතකයේ අග සිට 1900 ශතකයේ මැද පමණ දක්වා, ගිංතොට දුම්රිය ස්ථානය සහ ගාලු පාර අවට ප්‍රදේශයේ ප්‍රභූ කරාව පවුල් බොහෝ ගණනක් ජීවත් වී තිබේ.
A few of
the families who lived in the area are:
ඉන් පවුල් කිහිපයක් නම්:
* The
leading importer/exporter with offices in Colombo, Galle and India, A. W. P Don
Davit de Silva (c.1850-1915) of Tangalle and his family at No. 264, Galle Rd.
Gintota.
රටේ ප්‍රමුඛ ආනයන අපනයන කරුවෙක් වූ, කොළඹ, ගාල්ල සහ ඉන්දියාවේ කාර්යාල තිබූ, තංගල්ලේ A W P දොන් දාවිත් ඩි සිල්වා මැතිතුමා
(c.1850-1915) සහ ඔහුගේ පවුලේ අයගේ, ගින්තොට ගාලු පාරේ, අංක 264, නිවස:
https://m.facebook.com/story.php?story_fbid=463597358308978&id=108823527119698
* The
extremely successful importer and exporter of Galle and Colombo, K. C. Juanis
de Silva (c.1860- 1924) and his family, at No. 255, Galle Rd. Gintota. The
house has since been demolished and the Amari Hotel's staff quarters are now on
that property:
ගාල්ලේ සහ කොළඹ අතිශය සාර්ථක ආනයන අපනයන ව්‍යාපාරිකයෙකු වූ K. C. ජුවානිස් ද සිල්වා මැතිතුමා (c.1860- 1924) සහ ඔහුගේ පවුලේ, ගිංතොට ගාලු පාරේ අංක 255 නිවස. ඒ නිවස කඩා ඉවත් කර ඇත. දැන් එහි තිබෙන්නේ amari හෝටලයේ සේවකයන්ගේ නිවහනයි:
https://m.facebook.com/story.php?story_fbid=464490458219668&id=108823527119698
*
Industrialist, M. S. Simon de Silva who lived at "Siri Giri" ,
Station Road, Gintota. He had two sons and 5 daughters. His London qualified son
was Chartered Civil Engineer, M. S. M. De Silva:
කර්මාන්තශාලා හිමිකරුවකුවූ
ගිංතොට, දුම්රිය පොල පාරේ, "සිරි ගිරි" හි පදිංචිව සිටි එම්. එස්. සයිමන් ද සිල්වා මැතිතුමා. එතුමා ට එක් පුතෙක් සහ දියණියන් 5 දෙනෙක් සිටියේය. වරලත් සිවිල් ඉංජිනේරු, එම්.එස්. එම්. ද සිල්වා එතුමාගේ පුතා ය.
https://www.facebook.com/108823527119698/posts/731863391482372/
* James
Amarasuriya was a brother of Muhandiram Thomas de Silva Amarasuriya. He was
married to Laura from Appu Hennadige Don Baban family. Her father was
A. H. D.
Bastian de Silva of Matale her brother was Justice L. B. De Silva. The couple's
palatial house was close to the Gintota bridge.
ජේම්ස් අමරසූරිය මැතිතුමා ගේ විශාල නිවස පිහිටියේ ගිංතොට පාලම අසලය. ඔහු මුහන්දිරම් තෝමස් ද සිල්වා අමරසූරියගේ සහෝදරයෙකි. ඇය මිරිස්සේ අප්පු හැන්නදිගේ බබන් පරපුරෙන් ය.
* Proctor
P. B. De Silva's family. Retd. Brigadier Ranjan de Silva is his son.
නීතිඥ පී බී ඩී සිල්වා මැතිතුමා ගේ නිවස. විශ්‍රාමික මේජර් ජනරාල් රන්ජන් ද සිල්වා එතුමාගේ පුතා ය.
* The G. P. Simon de Silva family
G සැම්සන් ද සිල්වා මැතිතුමා ගේ නිවස
Grateful
thanks to Kirthie de Silva
PS Please
add photos and information you know and help to complete this post.
Thank you ![]()

Comments
Post a Comment